Buddhist Monastery Great Katina Ceremony Copy

මේරිලන්ඩ් බෞද්ධ විහාරස්ථ කඨින මහා පුණ්‍ය මහෝත්සවය 2018 නොවැම්බර් මස 10 හා 11 වැනි දින වැඩසටහන් පෙළගැස්ම 10 වැනි සෙනසුරාදා වැඩසටහන ප.ව 05.00 ~ අටවිසි බුද්ධ වන්දනාවව හා අසූ මහා ශ්‍රාවක පූජාව( ඇල්ලේවැව ආනන්ද ස්වාමීන් වහන්සේ) 11 වැනි ඉරිදා දින වැඩ වැඩසටහන පෙ.ව 06.00 ~...